175 views 0 secs 0 comments

ඉන්ධන නෞකා වලට මුදල් ගෙවීමට පියවර…

In Local News
September 29, 2022

ඊයේ මෙරටට ළඟා වූ තවත් පෙට්‍රල් නෞකාවකට අද(29) මුදල් ගෙවීමට කටයුතු කරන බව, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා.

ඊට අමතරව මීට දින 10 කට පෙර මෙරටට ළඟා වී ඇති ඩීසල් නෞකාවකට ලබන සතිය තුළ ගෙවීම් කිරීමට කටයුතු කරන බව ද, සංස්ථාව සඳහන් කළේ ය.

මේ අතර, බොරතෙල් රැගෙන පසුගිය 20 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවකට ද, නව ක්‍රමවේදයක් යටතේ, මුදල් ගෙවීමට සැලසුම් කරමින් ඇතැයි ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාන සඳහන් කළේ ය.