686 views 0 secs 0 comments

මධ්‍යම බැග්ඩෑඩ්හි බෝම්බ ප්‍රහාරයක්..

In World News
January 21, 2021

ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් පළාතේ ජනාකීර්ණ වෙළෙඳපොළක අද(21) උදෑසන සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම බෝම්බකරුවන් දෙදෙනාව ආරක්ෂක නිලධාරීන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පිටුපස හඹා යන විටදී බෝම්බය පුපුරවා ගෙන තිබේ.
වසර දෙකක පමණ කාලයක දී බැග්ඩෑඩ් නගරයේ සිදුකළ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එය වේ.