185 views 0 secs 0 comments

ජනපතිගේ නාන තටාකයට බැස්ස ඉරාක විරෝධතාකරුවන්…

In World News
August 30, 2022

පාලනයට එරෙහි අරගලයක නිරතව සිටින ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයෙන් නාන තටාකයේ බැස විනෝද වන අයුරු දැක්වෙන දර්ශන සමාජජාලාවල සංසරණය වෙමින් පැවතිණි. විරෝධතාකරුවන් මේ වන විට රජයේ ගොඩනැගිලි කිහිපයකම බලය අල්ලා ගෙන ඇති අතර ඉරාක රාජ්‍යය ඇඳිරි නීතිය පනවමින් ඊට ප්‍රතිචාර දක්වන ලදී. ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කිරේමත් සමග මෙම කැළඹිලි සහගත තත්වය ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා..