192 views 0 secs 0 comments

ටෙක්සාස් හි වෙඩි තැබීමක්, සිව් දෙනෙකු මරුට..

In Local News
August 30, 2022

ඇමරිකාවේ ටෙක්සාස් හි සිදු වූ වෙඩි තැබීමකින් 40 හැවිරිදි සැකකරු ඇතුලුව සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සැකකරු විසින් නිවසකට ගිනි තබා නිවැසියන් තිදෙනෙකුට වෙඩි තබා පලා යාමට තැත් කිරීමේදී පොලිසිය විසින් සැකකරුට වෙඩි තබා තිබේ.

සැකකරු අප්‍රිකානු සම්භවයක් ඇති අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.