ලොව දනවත් පුද්ගලයින් අතරට පැමිණි පලමු ආසියාතිකයා බවට පත් වෙමින් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පැමිණීමට ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි සමත් වී තිබේ. ඔහු සතුව සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 137.4ක් බව සදහන් වේ.