166 views 0 secs 0 comments

රුසියාවෙන් යුක්‍රේනයට දැඩි ප්‍රහාර…

In World News
October 17, 2022

රුසියානු හමුදා යුක්‍රේනයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි ප්‍රහාර එල්ලකරමින් ඇති අතර ක්‍යුව් අගනුවරට පහර දීම සඳහා ඉරානයේ නිෂ්පාදිත “කමිකාසේ” ඩ්‍රෝන යානාද භාවිත කර ඇති බවද වාර්තා වෙයි.

මෙම ප්‍රහාර හේතුවෙන් කිහිපදෙනෙක් මරණයට පත්වී ඇති බවද යුක්‍රේන බලධාරීන් පැවසුවේ ය.