102 views 0 secs 0 comments

ඉරානයේ රේඩාර් පද්ධතිය විනාශ කල ඊශ්‍රායෙල් ප්‍රහාරය..

In World News
June 24, 2025

සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය, ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

කෙසේවෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයක් පසුකරන ලද පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බවයි.