පිලිපීනයේ ලුසොන් දූපත ආශ්‍රිතව අද (15) උදෑසන රික්ටර් මාපකයේ 5.8ක් ශක්තිමත් භූකම්පනයක් සිදුවී තිබේ.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම භූකම්පනය කිලෝමීටර 10ක් (සැතපුම් 6.21) ගැඹුරෙන් සිදුවී ඇති බවය.