155 views 1 sec 0 comments

බ්‍රිතාන්‍යය මීළඟ අගමැති පත්වීමට නියමිතයි…

In World News
September 05, 2022

අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයේ ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ලබා ගෙන Liz Truss ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

හෙට (06) දින නිල වශයෙන් ඇය රටේ නායකත්වය භාර ගැනීමට සූදානම් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.