150 views 9 secs 0 comments

හෙට සිට විදුලි කප්පාදු කාලසටහන…

In Local News
September 05, 2022

හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා කර අති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා හෙට සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි