163 views 0 secs 0 comments

බොර තෙල් මිල පහලට….

In World News
May 15, 2023

ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.84 ක් දක්වා පහත වැටී ඇති අතර Wඓඨ් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.79 දක්වාද අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සති 4 පුරාවට බොර තෙල් මිල පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.