128 views 0 secs 0 comments

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට…

In World News
December 11, 2023

2023 වසරේ නොබෙල් ත්‍යාග ප්‍රදානය ඊයේ (10) සිදුවිය.

සෑම වසරකම ප්‍රදානය කරන නොබෙල් ත්‍යාග හයෙන් පහක්ම ස්ටොක්හෝම් නුවරදී පිරිනැමෙන අතර ඒ අතරට සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව යන ත්‍යාග අයත් වේ.

මේ අතර ඉරාන ජාතික ක්‍රියාකාරිනී නර්ගීස් මොහොමාඩීට හිමි නොබෙල් සාම ත්‍යාගය නෝර්වේ හි ඔස්ලෝ නගරයේදී පිරිනමා තිබූ අතර එය පිළිගෙන ඇත්තේ ඇගේ ස්වාමි පුරුෂයා සහ නිවුන් දරුවන් විසිනි.