181 views 10 secs 0 comments

හෙට සිට විදුලි කප්පාදු සැලසුම..

In Local News
October 17, 2022

හෙට (18) සිට ඔක්තෝබර් මස 21 වන දා දක්වා දෛනිකව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක්ද, රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.