පසුගිය දින හතර තුළ පැවති ඉන්ධන බෙදාහැරීමේ අඩුපාඩු නිවැරදි කර ඉන්ධන බෙදාහැරීම කාර්යක්ශම කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දී සිටියා එමෙන්ම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ට දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අද රාත්‍රියේ පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 35,000 ගොඩබෑමට නියමිත බවද ඔහු ප්‍රකාශ කර සිටියා..
