190 views 0 secs 0 comments

දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කරයි

In Local News
August 31, 2022

දිවයින පුරා අද පවතින අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.