මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු එම පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගන්නා බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සම්පූර්ණ ලැයිස්තුව
1.මහාචාර්ය ජී එල් පීරිස්
2.ඩලස් අලහප්පෙරුම
3.මහාචාර්ය චන්න ජයසුමන
4.මහාචාර්ය චරිත හේරත්
5.ආචාර්ය. නාලක ගොඩහේවා
6.ගුණපාල රත්නසේකර
7.ආචාර්ය. උපුල් ගලප්පත්ති
8.ආචාර්ය. තිලක් රාජපක්ෂ
9.ඩිලාන් පෙරේරා
10.උදයන කිරිඳිගොඩ
11.වසන්ත යාපා බණ්ඩාර
12.කේ.පී. එස් කුමාරසිරි
13.ලලිත් එල්ලාවල

