217 views 0 secs 0 comments

ඔක්සිජන් ආනයනයට අනුමැතිය…

In Uncategorized
August 18, 2021

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අසාධ්‍ය රෝගීන් සඳහා සඳහා ඔක්සිජන් සැපයුම තහවුරු කිරීමට රජය විසින් මීට පෙර ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කර ගබඩා කිරීමට පියවර ගැනුණි.