
රට තුළ පවතින අහිතකර කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී කොටුව, කොළඹ 2 වන හරස් වීදියේ ව්‍යාපාර වල හිමිකරුවන් තම වාණිජ මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනතාව ප්‍රදේශයට ඇතුළු වන හෙයින් 2 වන හරස් වීදියේ කොවිඩ් අවදානම ඉහළ මට්ටමක පවතින බව වෙළෙඳුන් සඳහන් කර තිබුණි.