157 views 0 secs 0 comments

තවත් ෆයිසර් තොගයක් දිවයිනට…

In Local News
November 28, 2021

බෙල්ජියමේ සිට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 2.9 ක් ලබන සතියේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව පවසයි.

ඒ සමග මෙරටට රැගෙන එනු ලැබූ සම්පූර්ණ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 05 කි.