181 views 0 secs 0 comments

නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට…

In Local News
November 28, 2021

ඉදිරි දින 2 තුළ ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් දිවයිනට ගෙන ඒමට රජය තීරණය කර තිබේ.
කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, එම පොහොර තොගය හදිසි ඇනවුමක් ලෙස මෙරටට ගුවන් මගින් රැගෙන එන බවය.