
මේ වනවිට සිම්බාබ්වේ හි රැඳී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට සහ නිලධාරිනියකට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ක්‍රිකට් බලධාරීන් සඳහන් කළා.