
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයින් වන හිටපු පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, චමින්ද ජයසූරිය, මුදිත නානායක්කාර යන අය අද(24) චීන තානාපති කාර්යාලයේ උසස් නළධාරීන් දෙදෙනකු වන කර්නල් වැන් ඩොන්ග් සහ කර්නල් ගාඕ බින් හමුවිය.
එහිදී රටේ වත්මන් දේශපාලන තත්වයත් පක්ෂ අතර සහයෝගිතාවය පිලිබඳවත් කරුණු සාකච්චා විය.