645 views 1 sec 0 comments

මස්කෙලියේ කොවිඩ් පොකුර…

In Local News
March 22, 2021

මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලේ පැවති රැස්වීමකට එක් වූ පාලක සභාවේ නිලධාරියෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහු කොවිඩ්-19 ආසාදිත බව පසුව තහවුරු විය.
ඉන් පසු කෝවිලේ පූජකවරයාටද වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ආශ්‍රිතයින් 35 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණ අතරින් තවත් ආසාදිතයින් 11 දෙනා හඳුනාගෙන තිබේ.