624 views 0 secs 0 comments

අපවත් වූ අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක…

In Local News
March 22, 2021

අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අවුරුදු අසූ නමයක් ආයු වළඳා අද දින අපවත් වී තිබෙනවා.
අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ මෙලෙස අපවත් වූවා.