625 views 0 secs 0 comments

අද සිට ක්‍රියාත්මක වන රථ වාහන පරීක්ශාව…

In Local News
March 22, 2021

රථවාහනවල පවතින දෝෂ සෙවීම සඳහා අද (22) දිනයේ සිට දින 03ක කාලයක් රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ගෙවුණු පැය 24ක කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.