එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස නම් කරනු ලබන අතර 1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී මීට අදාළ යෝජනාව ඉදිරිපත් කළේය.
ඊට සමගාමීව මෙරට තුළ ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
