තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ.
පසුගිය මැයි 4 වනදා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගිය අතර
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්ව තිබුණි.
