270 views 0 secs 0 comments

කොළඹ- මහනුවර මාර්ගයේ එක් මංතීරුවක් විවෘතයි.

In Local News
November 17, 2021

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නාය යෑමේ අවදානමක් හේතුවෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.