2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 7ක් පැවැත්වෙන අතර, දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදු කෙරෙනු ඇති. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු9.30 රැස්වීමට නියමිතයි.