242 views 0 secs 0 comments

අමෙරිකානු මාධ්‍යවේදියෙකුට මියන්මාරයෙන් දඬුවමක්…

In World News
November 13, 2021

37 හැවිරිදි ඩැනී ෆෙන්ස්ටර් නම් වූ අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිටි අතර මියන්මාර හමුදා අධිකරණයක් ඔහුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබේ. සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය.