185 views 0 secs 0 comments

පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීමට දින නියම කෙරේ..

In World News
February 22, 2023

මැතිවරණ කොමිසමේ බලය අභිබවමින් අප්‍රේල් මස 09 වැනිදා පාකිස්ථානයේ පළාත් දෙකක මැතිවරණය පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ඒකමතික තීරණයක් ගෙන තිබේ.

පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති බවට මුදල් අමාතශ්‍යංශය

ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බව පාකිස්ථාන මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබූ අතර මුදල් අමාත්‍යංශය පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම මුදල් ලබා දිය නොහැකි බවමැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.