62 views 0 secs 0 comments

ඉන්දුනීසියාවේ භූකම්පනයක්..

In World News
April 08, 2025

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

අද (08) අලුයම 2.48ට පමණ හටගත් මෙම කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් පෙන්වා තිබේ.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.