
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් 140 දෙනෙකු රෝහල් ගත කර ඇත. එම රෝගීන්ට වමනය හා කලන්තය වැනි රෝග ලක්ශණ පෙන්වන අතර PCR පරීක්ශන වලට භාජනය කළද ඔවුන් කිසිවෙක් කොරෝනා රෝගීන් නොවන බවටයි තහවුරු වී තිබෙන්නේ. කෙසේ වුවද මේ වන විට ඇතම් පිරිස් සුවය ලබා රෝහලෙන් පිට වී ගොස් ඇති බවයි වාර්ථා වේ.