161 views 0 secs 0 comments

ඇපල් සමාගමේ සම නිර්මාතෘ හදිසි අසනීප තත්වයක…

In World News
November 09, 2023

ලෝකප්‍රකට ඇපල් සමාගමේ සම නිර්මාතෘ, ස්ටීව් වස්නියැක් අසනීප වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක ව්‍යාපාරික සමුළුවට සහභාගී වෙමින් සිටියදී ඔහු මෙලෙස අසනීප වී ඇති බව වාර්තා වේ.

ස්ටීව් වස්නියැක් මහතා මේ වනවිට 73 හැවිරිදි වියේ පසුවෙන අතර ස්ටීව් ජොබ්ස් සමග එක්ව ඔහු 1976 දී ඇපල් සමාගම නිර්මාණය කරන ලදී.