230 views 0 secs 0 comments

ඉන්දියාවේ භූ කම්පනයක්….

In World News
April 28, 2021

අද (28) උදෑසන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 6.7ක භූ කම්පයනක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට ද දැනී ඇති බව වාර්තා වේ.