194 views 0 secs 0 comments

රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ විදුලි සැපයුමට බාධා…

In World News
October 20, 2022

පසුගිය 10 වන දා සිට රුසියාව එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ, යුක්‍රේනයේ බලාගාරවලින් 30% ක් පමණ හානි වී ඇතැයි එරට ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කර සිටියා

මේ හේතුවෙන් සියලු විදුලි උපාංග ආරෝපණය කරගන්නැයි එරට ජාතික බලශක්ති සමාගම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා කර සිටියා.

වරකට පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන අතර එය සමස්ත යුක්‍රේනයට ම බලපානු ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.