
අද දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ.
දුම්රිය ධාවනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර මීට පෙර දුම්රිය ධාවනය වෙලාවට මිනිත්තු 10ට හෝ 15කට පෙර නව සංශෝධිත දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
නව කාලසටහන පහතින්.

