157 views 11 secs 0 comments

හෙට දින පැය 5ක විදුලි කප්පාදුවක්…

In Local News
April 03, 2022

හෙට (04) දිනයේ උපරිම පැය 5 ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක්ද, C C1 කලාපය සඳහා පැය 4 ක විදුලිය කප්පාදුවක් ද සිදු කිරීමට නියමිතයි.