අද (4) අලුයම පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේදී හිසට තියුණු ආයුධයකින් පහරදී අවුරුදු 42 කාන්තාවක් ඝාතනය කර තිබේ.
ඇය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ලෙස සේවය කරනු ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.