191 views 1 sec 0 comments

අග්‍රාමාත්‍යතුමා ඉතාලියට ළඟා වෙයි….

In Local News
September 10, 2021

G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා මෙරට අග්‍රාමාත්‍යතුමා ඉතාලියේ බොලොඤ්ඤා නුවරට ළඟා වූ බව වාර්තා වේ. අනිද්දා (12) G20 අන්තර් ආගමික සමුළුව ආරම්භ වීමට නියමිත අතර එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශණය පවත්වීමට ලැබුණු ආරාධනාවක් මත එතුමා මෙම සංචාරයට එක්ව සිටී..