
දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරයෑමේ අවධානමක් පවතින බැවින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වීම හැකිතාක් අවම කරන්නැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොරෝනා ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා පවසයි