ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය හමුවේ පරාජයට පත් වූ ආජන්ටිනා කණ්ඩායම මෙක්සිකෝව හමුවේ ගෝල 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මෙම තරගය කටාර් හි ලුසේල් නගරයේදී පවත්වන ලදී.