
ඩොලර් ගැටලුව ඇතුලු තවත් කරුණු රැසක් හේතුවෙන් කිරිපිටි ආනයනය 50%කින් පහල ගොස් ඇති බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.
කෙසේ නමුත් කිරිපිටි ආනයනයට යම් ඩොලර් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරි සිටියා.