166 views 0 secs 0 comments

රුහුණු සරසවියේ ගැටුමක් හේතුවෙන් සිසුන් 11 දෙනෙකු රෝහලේ..

In Local News
November 27, 2022

රුහුණු විද්‍යා පීඨයේ 2 වසරේ සහ අවසන් වසරේ සිසුන් අතර ගැටුමකින් සිසුන් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය සදහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කර සිටියා..