නත්තල් දිනය දා සියලුම සුරාසැල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් හෝටල් හා අවන්හල් වල මත්පැන් භාවිතා කල හැකි බව එහි සදහන් වේ.