159 views 0 secs 0 comments

මෙරට 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක…

In Local News
September 22, 2024

2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී ඇති අතර එහි ජයග්‍රහණය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමි ව තිබේ.

එහි සමස්ත ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර දිසානායක 5,634,915
සජිත් ප්‍රේමදාස 4,363,035
රනිල් වික්‍රමසිංහ 2,299,767
නාමල් රාජපක්ෂ 342,781

ඒ අනුව ,මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබෙන අතර ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය.