ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) එළඹෙන දිගු සති අන්තයේ නොවැම්බර් 05 සිට 7 දක්වා පැය 1 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
නොවැම්බර් 08 වැනි අඟහරුවාදා පැය දෙකක විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව විදුලි කප්පාදුව පහත පරිදි ක්‍රියාත්මක කෙරේ.
