98 views 0 secs 0 comments

09 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දීමට සූදානම්….

In Local News
September 23, 2024

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තව සුළු වේලාවකින් ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර දිවුරුම් දීමට නියමිත අතර, මේ වනවිට පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, පක්ෂ කාර්යාලයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පිටත්ව වූ බව වාර්තා වේ.