එළඹෙන උත්සව සමයේදී විදුලි කප්පාදුව දින කිහිපයකට අත්හිටුවීමට තීරණය කල බව විදුලි බල අමාත්‍යවරයා සදහන් කර සිටියා.
ඒ අනුව 24,25,26 යන තෙදින හා දෙසැම්බර් 31 ජනවාරි 1 යන දින වල විදුලි කප්පාදුව සිදු නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දී සිටියේ.