ලෝක බොරතෙල් මිල පහළට…

In World News
November 04, 2025

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් අද පහළ ගොස් ඇති අතර බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බැරලයක මිල ඩොලර් 64යි සත 68ක් ලෙස සඳහන් වේ.

අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60යි සත 86ක් වන බවත් වාර්තා වේ.